ප්‍රවේසම්වන්න -  ඔබගේ සංවේදී තොරතුරු අනතුරක

ප්‍රවේසම්වන්න -  ඔබගේ සංවේදී තොරතුරු අනතුරක

ප්‍රසිද්ධ සමාගම්වල සන්ාම යටතේ විවිධ වෙබ් ලිපින යොදා ගනිමින් නොමිලේ ත්‍යාග ලබාදෙන බව දන්වමින් ව්‍යාජ පණිවුඩ හරහා ඔබගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරයක් මගන් සමාජ මාධ්‍ය ගිනුම් පැහැරගැනීමක් සිදුවිය හැකි අතර, එම පණිවිඩ ක්ලික් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.