අලුත් අවුරුද්දේ රතිඤ්ඤා සහ ගිනිකෙලි ආශ්‍රිත් හදිසි අන්තුරුවල කැපී පෙනෙන අඩුවීමක්

අලුත් අවුරුද්දේ රතිඤ්ඤා සහ ගිනිකෙලි ආශ්‍රිත් හදිසි අන්තුරුවල කැපී පෙනෙන අඩුවීමක්
  • කොළඹ ජාතික රෝහලේ දත්තවලට අදාලව සියළු හදිසි අනතුරුවල අඩුවීමක්.

අරක්ෂිත බවට වඩා ගිණිකෙලි භාවිතයේ කැපී පෙනන අඩුවක් මෙම අවුරුදු සමය තුල දක්නට තිබෙන අතර, අතමිට යහමින් මුදල් නොගැවසීමද ඊට අදාලව විශාල හේතුවක් වී තිබෙනවා.

ඒ අනූව කොලඹ ජාතික රෝහලේ වාර්ථා වලට අනූව ඊයේ රාත්‍රිය වනවිට වාර්ථා වී ඇති සම්පූර්ණ හදිසි අන්තුරු සංඛ්‍යාව 175ක් වන අතර, ඉන් 145 දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.

NHSL Accidents from 14/04/2023, 7AM to 15/04/2023, 7AM

RTA - 35

Fall law - 38

Fall Hieiah - 10

Home - 07

Occupational - 05

Others - 18

Sports Injury - 06

Violence - 44

Suicidal - 02

Alcoholic - 15

Cracker Injuries - 01

Total Accidents - 175

රවි කුමුදේස්