පාසල් සමඟ විශ්වවිද්‍යාලත් අද ආරම්භ වෙයි

පාසල් සමඟ විශ්වවිද්‍යාලත් අද ආරම්භ වෙයි

සිංහල හා දෙමළ පාසල්වල 2023 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (17) දින ආරම්භ වන අතර, විශ්වවිද්‍යාලවල දේශන අද සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. ඒ අධ්‍යපන අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවක් ප්‍රතිඵලයක් ලෙසය.