ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉන්ජිනියර්ස් වෘත්තීය සමිතිය විසින් පසගිය (11) දින සිට ආරම්භ කරන ලද වෘත්තීය ක්රියාමාර්ගය (13) දින රාත්රියේ සිට අවසන් කළ බව එම සංගමය නියෝජිතයකු "වැඩබිම" සමග පැවසීය.
ඒ දුම්රිය පාලනාධිකාරිය සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලීම්වලට යහපත් ප්රතිචාර ලැබි ඇති බැවින් මෙම වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගත් බවයි.