ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ.