තුෂාර රණදේව මානව හිමිකම් කොමිසමට
පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත පිළිබඳව හෙළිදරව් කළ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත.
තමන්ට මිදුවූ අසාධාරණය පිළිබඳව තුෂාර රණදේව මහතා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.