'අනිද්දා'' පුවත්පතට අදාළ 'අනිද්දා' වෙබ් අඩවියේ වාර්තා කර තිබූ පුවතක් පාදක කරගනිමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් මෙතෙක් මිලදී ගනිමින් තිබූ ˝අනිද්දා˝ පුවත්පත, 2025 ජූලි 09 වන දින සිට මිලදී ගැනීමේ ඇණවුම හදිසියේ අත්හිටුවීමට ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත.
ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම අනිද්දා පුවත්පත නවතා දමන ලෙස එවා ඇති ලිපිය.