නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වැනිදා දක්වා දීර්ඝ කරයි

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වැනිදා දක්වා දීර්ඝ කරයි

පවතින නිරෝධායන ඇඳිරි නීතිය ලබන සැප්තැම්බර් 21 වැනිදා අළුයම 4.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රඡානත්වයෙන් දැනට පැවැත්වෙන කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී මේ තීන්දුව ගත් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

kingsl ratnayake t