22 ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි

22 ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද එකක් පමණි.

සරත් වීරසේකර මන්ත්‍රීවරයා පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදි.