නොවැ: 24-25 සෞඛ්‍ය වෘත්තීයවේදීන් අසනීප නිවාඩු

sick-leave

උසස්වීම්, වැටුප්, අතිකාල විෂමතා ගැටළු ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවෙදීන් 24 හා 25 දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පත්‍රිකාවක් බෙදාහරිමින් තම සාමාජිකයින් දැනුවත් කර ඇත.

එම පත්‍රිකාව පහතින් දැක්වේ.

Nov. 2425 sixk leave leaflet fiíl Page 1

Nov. 2425 sixk leave leaflet fiíl Page 2