අභ්‍යාසලාභී උපාධිධාරීන් 53000 ගැන නව කැබිනට් තීරණයක් -මේ ගැන ඔබ දැනුවත්ද?

අභ්‍යාසලාභී උපාධිධාරීන් 53000 ගැන නව කැබිනට් තීරණයක් -මේ ගැන ඔබ දැනුවත්ද?

අභ්‍යාසලාභී උපාධිධාරීන් 53000ම එක් කණ්ඩායමක් ලෙස ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

එහිදී සඳහන් අන්දමට මාස තුනක වැනි කෙටි කාලයක් තුළදී අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ජනක තෙන්නකෝන් ඇමතිවරයාටත්, වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාටත් වගකීමක් ලෙස පවරා තිබෙන බවයි..

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නිකුත්කළ සම්පූර්ණ ප්‍රකාශ පහතින් නරඹන්න...