රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 58,000ක් ගැන රජය අලුත් තීරණයක

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 58,000ක් ගැන රජය අලුත් තීරණයක

වත්මන් රජය යටතේ රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 58,000ක් එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන බව නිවෙදනය කර තිබේ.

මීට වසරකට පෙර බඳවාගත් මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොවූ බැවින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල,දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ද කර සේවයේ යෙදවූ අතර එහිදී ඔවුන්ට දීමනාවක්ද ලබාදෙන ලද බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍ංයාශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

242942946 1029800107794489 6479150948342626971 n