දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනා නිරෝධායනයෙන් මුදා හැරේ

දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනා නිරෝධායනයෙන් මුදා හැරේ

අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු නිරෝධායනයට යැවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 6 දෙනා නිරෝධන මධ්‍යස්ථානයෙන් මුදා හැර තිබෙන බව වාර්තා වේ.

පසුගිය 07 වෙනි දින ඉන්ජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැති විරෝධතාවයක් අතරතුරදී මෙම පිරිස අත් අඩංගුවට ගනු ලැබීය.