දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනැගිය හැක්කේ කෙසේද?

දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනැගිය හැක්කේ කෙසේද?

වැඩබිම සහ වේලෙයිත්තලම් වෙබ් අඩවි හා දූම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නඟා සිටුවීමේ වෘත්තීය සමිති එකමුතුව විසින්  සංවිධානය කරනු ලැබූ කාලීන සංවාදශීලී සම්මන්ත්‍රණයක් පසුගිය පෙබරවාරි 21 වෙනි දින කොළඹ ජයික් හිල්ටන් හෝටල් ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

දුම්රිය සේවය වඩාත් ඵලදායි ලෙස ගොඩ නැංවිය හැක්කේ කෙසේද? “ යන මාතෘකාව යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාණාධිකාරී වරලත් ඉංජිනේරු පී. පී. විජේසේකර මහතාත් විසින්ද, “දුම්රිය දෙපාර්තමේන්තවේ වැටුප් ප්‍රශ්නය විසඳිය හැක්කේ කෙසේද ?” මාතෘකාව යටතේ හිටපු අමාත්‍යංශ ලේකම් ජි. දඩල්ලගේ මහත්වරුන් විසින් ප්‍රධාන දේශන පැවැත්වූ අතර සම්මන්ත්‍රණය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතයින් 40කට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ.

මෙම වැඩමුළුව සඳහා වත්මන් දුම්රිය සාමාන්‍යාධිකරිවරයා සහභාගීවීමද විශේෂත්වක් විය.

3

22

222 

2222

 1111