බලහත්කාරයෙන් නිරෝධායනය කරන සමිති නායකයෝ විරෝධතාවයක (PHOTO)

බලහත්කාරයෙන් නිරෝධායනය කරන සමිති නායකයෝ විරෝධතාවයක (PHOTO)

මුලතිව් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ බලහත්කාරයෙන් නිරෝධානයට ලක්කර ඇති ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු වෘත්තීය සමිති නායකයින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධතාවයක් පවත්වා ඇත.

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයටත්,  එරෙහිව මෙම පිරිස විරෝධතා පුවරු ඔසවාගෙන සිටින ඡායාරූප පෙලක් ඔවුන් නිකුත් කර ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දක්වමින් පසුගියදා පාර්ලිමේන්තුව අසළ සිදුකල උද්ඝෝෂණයක් නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබුණු පසුව බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන ගිය පිරිස තවමත් මුලතිව් ගුවන් හමුචා කඳවූරේ බලහත්කාරයෙන් රඳවා සිටී.

This image has an empty alt attribute; its file name is 3.jpg

This image has an empty alt attribute; its file name is 1.jpg

This image has an empty alt attribute; its file name is 2.jpg

This image has an empty alt attribute; its file name is 4.jpg