සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ අසමත්කම පෙන්නුම් කරමින් ඉන්නවා (VIDEO)

"ජාන විෂ්ලේෂක යන්ත්‍ර එකක් හෝ ස්ථාපිත කිරීමට අසමත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය, අනුන්ගේ උපකරණ පෙන්වමින් වරද වසා ගැනීම, කොරෝනා නව ප්‍රභේධ වලට මුහුණ දීමේ අභියෝගයක් නිර්මාණය කරනවා."