විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (28) දින රාත්‍රී බොරැල්ල පොලීසියට ගොස්, අත්අඩංගුවේ පසුවන මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ගේ සුවදුක් විමසා තිබේ.
අනතුරුව ඔහු මාධ්‍ය අමතමින් මෙසේ පැවසිය.
(the leader)
සැබැඳි පුවත්
- පොලිස් පහරදීමට ලක්වූ තරිඳු උඩුවරගෙදර වහාම රෝහල් ගතර කර මහේස්ත්රාස්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි
- තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම ප්රකාශනයේ නිදහසට එල්ල කළ තර්ජනයක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
- තරිඳු උඩුවරගෙදර : 'අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත භාෂණයේ සහ ප්රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී'