උපාධිධාරී / ඩිප්ලෝමාධාරී අභ්‍යාසලාභීන්ට සුබ ආරංචියක්

උපාධිධාරී / ඩිප්ලෝමාධාරී අභ්‍යාසලාභීන්ට සුබ ආරංචියක්

උපාධිධාරී / ඩිප්ලෝමාධාරී අභ්‍යාසලාභීන් වෙත ප‍්‍රසූත නිවාඩු ලබාදීම සම්බන්ධව සංවර්ධන නිලධාරී සේවා සංගයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්  ජේ.ජේ රත්නසිරි මහතා, වෙත ලිඛිතව යොමුකිරීමක් කර තිබේ.

එම ලිපිය මඟින් චන්දන සූරියාඅරච්චි මහතා විසින් සියලූ නිලධාරිනියන්ට එක හා සමානව සැලකීමේ ප‍්‍රතිපත්තිය මත දින 84 ක සම්පූර්ණ වැටුප් සහිතව නිවාඩු ලබාදීම සඳහා කැබිනට් පත‍්‍රිකා සකස්කර ඉදිරිපත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අප සංගමයේත්, පූර්ණ ප‍්‍රසූත නිවාඩු හිමිකම අහිමි වීම නිසා පීඩාවට, මානසික වේදනාවන්ට පත්ව සිටින අභ්‍යාසලාභී උපාධිධාරි නිලධාරිනියන් වෙනුවෙන් ස්තූතිය පුද කර සිටී.
 
එම ලිපිය පහතින් දැක්වෙයි...
 
Like
 
 
Comment
 
Share