ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය තොග අවසන් -රෝගීන් අන්ත අසරණ වේවි- රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය තොග අවසන් -රෝගීන් අන්ත අසරණ වේවි- රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

මේ වන වි‌ට කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 6376ක් තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම තත්ත්වය නිසා ඉදිරියේදී රෝහල් පද්ධතිය කඩාවැටී රෝගීන් අන්ත අසරණ තත්ත්වයකට පත්වනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

එම මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.