මහජන බැංකුව ගැන බයවෙන්න එපා - බැංකු සේවක සංගමයෙන් නිවේදනයක්

මහජන බැංකුව ගැන බයවෙන්න එපා - බැංකු සේවක සංගමයෙන් නිවේදනයක්

රාජ්‍ය ආයතනවල ගිනුම් මහජන බැංකුවෙන් ඉවත් කරගැනීම පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ රාජ්‍ය බැංකු පුද්ගලීකරණයට ගෙනයාමට දරණ උත්සාහයක් බවයි. මෙවැනි කුමන්ත්‍රණවලට නොරැවටී සිටින ලෙස සමස්ත ගණුදෙනුකාර ප්‍රජාවගෙන් හා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවට ලංකා බැංකු සේවක සංගමය සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.