ඔබ ETF, EPF හා JOB නිසා රැකියා අහිමි වූ උපාධිධාරියෙක්ද? මේ අවස්ථාව මඟහැර ගන්න එපා

ඔබ ETF, EPF හා JOB නිසා රැකියා අහිමි වූ උපාධිධාරියෙක්ද? මේ අවස්ථාව මඟහැර ගන්න එපා

ETF, EPF හා JOB නිසා රැකියා අහිමිවූ උපාධිධාරීන්ට වැදග්ත්වෙන නිවේදනයක් නිකුත්කොට තිබේ.

එම නිවේදනයට අනුව ඉහත කාරණා නිසා රාජ්‍ය සේවයේ රැකියා අහිමිවී ඇත්නම් අදාළ ගැටළුව සඳහන් කරන ලද අභියාචනාවක් සමඟ 2021/04/02 දිනට ප්‍රථම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දී තමන්ට හිමි අංකය ලබා ගන්නා ලෙස විශේෂ සිහිපත් කිරීමක් කර තිබේ.

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය හා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි...

165172181 117827607037607 7013947638384738767 o