අද (24) පාසල් යළි ඇරඹෙයි

අද (24) පාසල් යළි ඇරඹෙයි

අප්‍රේල් සිංහල සහ හින්දු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද සිට යළි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වාරය ආරම්භ වේ.