මැයිදිනය දේශපාලන පක්ෂ රැළි බවට බවට පත්වෙලා - ඇන්ටන් මාකස් (Video)

මෙවර මැයි දිනය දේශපාලන පක්ෂවල රැළි බවටත්, මැතිවරණ මැයි දිනයක් බවට පත්වී තිබෙන බවත්, මැයි දිනය කියන්නේ, වැඩකරන ජනතාවගේ ප්‍රශ්ණ ලෝකයටම හඬගා කියන්න පුළුවන් දවසක් බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ, සම ලේකම් ඇන්ටන් මාර්කස් මහතා පවසා සිටිනවා.

ඔහු මේ බව පවසා සිටියේ වැඩබිම සමග කරන ලද සාකච්ඡාවකදීය.

අපි ඔහුගේ කතාවට සවන් දෙමු.