රට බංකලොත් කියපු මහබැංකු අධිපතිවරයා 70%කින් වැටුප් වැඩිකර ගත්තා - උදේනී දිසානායක (Video)

ආණ්ඩුව තෙපරබාලා රාජ්‍ය සේවකයින්ට කළ වැටුප් වැඩිකිරීමෙන් ජීවත්වෙන්න අමාරු බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණවලින් පෙනෙන බවත්, මේ රට බංලතේ කියලා ප්‍රකාශ කරපු මහ බැංකු අධිපතිවරයාම තමන්ගේ වැටුල් 70%කින් වැඩිකරගත් බව සමස්ත ලංකා කළමනාකරණ නිලධාරින්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක මහතා “වැඩබිම“ සමග කළ සාකච්ඡාවකදී පවසා සිටියේය.

අපි ඔහුගේ කතාවට සවන් දෙමු.