ගුරු-විදුහල්පති ගැටළු කතා කරනවා - රසිකා හඳපාන්ගොඩ (Video)

මෙවර මැයි දිනයේදී අපි රටේ සමස්ත ජනතාවගේ ආර්ථික අර්බුදය ගැන හා උතුරු හා නැගෙනහිර ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණය, අතුරුදහන්වීම් පිළිබඳ ප්‍රශ්ණය ඇතුලු ප්‍රශ්ණ ගණනාවක් කතා කරන්න බලාපොරොත්තු වන අතර, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු තුනේන් දෙකක කොටස ලබාගැනීමේ ඉල්ලීම් පිළිබඳව කතා කරන බව ලංකා ගුරු සංගමයේ උපසභාපති රසිකා හඳපාන්ගොඩ මෙනවිය “වැඩබිම“ සමග කරන ලද සකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදි.

එම සාකච්ඡාවට සවන් දෙන්න