
කුවේටයේ රැකියාව සඳහා ගිය ලාංකික කතක් පිළිකා රෝගයක් හේතුවෙන් එරටදී මියගොස් තිබෙන බව වාර්තා වේ.
මෙලෙස මරණයට ගාල්ල ප්රදේශයේ පදිචිකාරිනියක වූ පත්ව ඇත්තේ කාන්ති ද සිල්වා යන අයයි.
දැනට ඇයගේ දේහය ලංකාවට යැවීමේ අරමුනින් සබා රොහලේ මෘතශරිරා ගාරයේ තැම්පත් කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වැඩකටයුතු සිදුවෙමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.