
අන්අයගේ විදෙස් ගමන් බලපත්‍ර 98ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලින් 3 දෙනෙකු බණ්ඩාරගමදී පොලීසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ.
ඔවුන් එම විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ව ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව යැවීමට උත්සහ කළ බව පොලීසිය පවසයි.
සැකකරුවන් සතුව මුදලින් රුපියල් 210,000ක මුදලක් ද තිබී සොයාගෙන තිබේ.
බණ්ඩාරගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.