ව්‍යාජ ලිපිලේඛන භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් ආසාදනය වීම නිසා ඉතාලියේ මිලාන් නගරයේ ජීවත්වූ ලාංකිකයෙකු පසුගිය 27 වෙනි දින මියගොස් තිබෙන බව මිලාන් නගර සභා සෞඛ්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.