සීතා රංජනී මාධ්‍ය ලෝකයෙන් සමූ ගනී

seetha-ranjani

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිතා රංජනී මෙනවිය අපෙන් සමුගෙන ඇත. අය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකාවක වූ අතර, පසුව කැඳවුම්කාරිනියක හා ලේකම්වරියක් ලෙස කටයුතු කළ සීතා තම ජීවිතයෙන් සමුගන්නා අවසන් මොහොත දක්වා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයකු වී සිටියහ.

සීතා රංජනී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය ගො නැංවීම සඳහා පුරෝගාමී මෙහෙවරක යෙදුණු අතර, එහිද විධායක සභා සමාජිකාවයක් විය.

ඇයගේ දේහය අනුරාධපුර, කටුකැලියාව, මඩගම්මන මාවතේ පිහිටි නිවසේ තැම්පත් කර ඇති අතැ, අවසන් කටයුතු හෙට (18) දින අඟහරුවාදා සවස කටුකැලියාව සුසාන භූමීයේ දී සිදුකරනු ඇත.

සුභ ගමන් සීතාක්කා !