
දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 151 මියගොස්, 82 දෙනෙකු තුවාල ලබා ඇති බව විදේස් මාධ්‍ය පවසයි.
මිය ගිය අය අතර විදේශිකයින්ද සිටින බව වාර්තාවේ.
මෙම තත්ත්වය සමනයකට පත්වන තෙක් දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.