
රැකියා සඳහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සහ යුරෝපයේ සිටි ශ්‍රී ලාංකිකයින් 149 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 49 දෙනෙක්, කටාර්හි සිට පුද්ගලයින් 95 දෙනෙක් සහ ජර්මනියේ සිට පුද්ගලයින් පස් දෙනෙක් මෙලෙස පැමිණි අය අතරට අයත්.
මඟීන් සියලුම දෙනා ගුවන්තොටුපළ තුළදී පි.සී.ආර් පරීක්ෂණවලට ලක්කර තිබෙන අතර අනතුරුවනිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගෙන තිබේ.
වැඩබිම