කාර්යාංශයෙන් ලැබෙන මේ පහසුකම ලියාපදිංචිවී විදේශගතවූ ලාංකිකයින්ටයි

කාර්යාංශයෙන් ලැබෙන මේ පහසුකම ලියාපදිංචිවී විදේශගතවූ ලාංකිකයින්ටයි
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත ශ්රී ලාංකිකයන්ගේ පැමිණිලි / ඉල්ලීම් අන්තර්ජාලය මගින් ඉදිරිපත් කිරීමේ පහසුකම් සකස් කර තිබේ.
 
මේ සඳහා www.slbfe.lk වෙබ් අඩවියෙහි මුල් පිටුවෙහි online complain ලෙසට තිබෙන link ඔස්සේ අදාළ පැමිණිල්ල / ඉල්ලීම ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.
 
කාර්යාංශයේ දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902
ෆැක්ස් අංකය :
0094112879903
ඊමේල් ලිපිනය :
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ස්කයිප් : inforcenter_slbfe