![කුවේටයේ සිටින ඔබ මැයව හඳුනනවාද?හැඳුනුම්පත ලබාදෙන්න උදව් කරන්න](/images/2021/06/17/card_large.jpg)
මෙහි ඇතුළත් ඡායාරූපයේ ඇති හැඳුනුම්පත වැටී තිබියදී යම්කිසි අයෙකුට හමුවී තිබෙන බව ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේයිට් වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
එහි අයිතිකරු සිටී නම් හෝ ඇයට මෙම හැඳුනුම්පත ලබා ගැනීම සඳහා දන්න අයෙක් සිටී නම් අංකය අමතා අනන්‍යතාව ඔප්පු කර එම හැදුනුම්පත ලබාගන්න...
දුරකථන අංකය : 69906449