![සංක්‍රමණික දීමනා යටතේ අරමුදල් යැවීම සීමා කරයි](/images/2021/07/02/srilankalogo1_large.jpg)
ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ