ඊශ්‍රායල්-ඉරාන යුද්ධයට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව ගැන අවධියෙන් සිටින බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

ඉරානයේ දිගින් දිගටම ප්‍රහාර එල්ලකිරීම හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර ගත් බව විදේශ කටයුතු අමාත්‍ය කියවිජිත හේරත් මහතාට (17) දින ප්‍රකාශ කර ප්‍රකාශ කර සිටියේය.
ඉරානයේ උතුරුකරයේ තාවකාලික ස්ථානයක සිට තානාපති සේවාව ලබා දෙන බවත් එම ස්ථානයට ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්ද කැඳවාගෙන ගිය බවත් වැඩි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි අතර, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවූ ඇති බවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
දැනට ඊශ්‍රායලයට ශ්‍රී ලාංකිකයන් යැවීම නැවැත්වා ඇති බවත්, ඉදිරියේදී විශේෂ අවස්ථාක් ශ්‍රී ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වීමේ ක්‍රමය පිළිබඳවත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා අවධරණය කරන ලදි.