1400කට රැකියා අහිමි කරමින් කටුනායක NEXT ඇඟලුම් කම්හල වසා දමයි

next-garment-factory

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කම්හල 'පූර්ව දැනුම් දීමකින් තොරව' වසර 40කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ NEXT කර්මාන්ත ශාලාව වසා පසුගිය (20) දින සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මෙම NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව, මැයි 19 වන දා රාත්‍රියේ තම සේවක සේවිකාවන්ට වට්ස්ඇප් හරහා යවන ලද පණිවුඩයක සඳහන් කරමින් කර්මාන්ත ශාලාව වසා දමන බව ය.

මෙම ඇඟුලුම් කම්හලේ 1400කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදී ඇත.