සෞඛ්‍ය හේතුන් මත අමාත්‍යාංශයේ 06 වන මහලේ පිහිටි ඒකාබද්ධ සේවා අංශයේ ශාඛා කිහිපයක් සහ අභ්‍යාසලාභී උපාධිධාරී ශාඛාව දින කිහිපයක් වසා දැමීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාතශාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්...