පුහුණුවට බදවාගත් උපාධිධාරින් ස්ථිරකිරිම හා සංවර්ධන නිළධාරි සේවාවෙ ගැටළු විසදිම ඇමති ජනක බණඩාර මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ සංවර්ධන නිලධාරී වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් සකස්කර තිබෙන අතර ඒ තුළින් සංවර්ධන නිළධාරි සේවාවේ පවතින ගැටළු 80%ක් පමණ විසඳෙන බවයි. අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් වෙයි.