ගාල්ල කොග්ගල වෙළඳ කලාපයේ politex ගාමන්ට්හි බෝනස් ඉල්ලා අරගල කල සේවකයින්ට දැනුම්දී ඇත්තේ ආයතනය පාඩු ලබන බැවින් අද දින සිට ආයතනය වසා දමන බවයි.
එයට එරෙහි වූ සේවකයින් අද දිනයේ (22) වීදි බැස විරෝධතාවය පල කර තිබේ.