දුම්රිය දෙපාර්තමේන්තුවේ, පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරු සඳහා පසුගියදා පැවැති අවිධිමත් සම්මුඛ පරික්ෂණය අවලංගු කරන ලෙස ඉල්ලා ඒ සඳහා ඉදිරිපත් වූ එච්. එම්. කේ ඩබ්. බණ්ඩාර, ඒ. එම්. අශෝක, හා කේ. ජී. එස්. බණ්ඩාර මහත්වරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
එම ලිපිය පහතින් දැක්වේ.