දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය (REIP) ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා ටෙලිකොම්, වානිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇත.
ජනාධිපතිවරායවෛත යවා ඇති ලිපිය පහතින් දැක්වේ