කොවිඩ් වසංගතය හේතුවෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සම්මුඛ පරික්ෂණ තාවකාලිකව අත්හිටුවයි

2021.08.14 සහ 2021.08.15 දෙදින වයඹ සහ ඌව පළාත් අයදුම්කරුවන් සදහා කුරුණෑගල සහ බදුල්ල හෙද පුහුණු පාසල්වලත්, 2021.08.21 සහ 201.08.22 බස්නාහිර පළාත් අයදුම්කරුවන් සදහා කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීත් පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටුවා ඇත.
නැවත සම්මුඛ පරික්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.
මේ පිළිබද වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.