නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන මහජන සංවාදය (සැප් 28 දිනට යෙදි ඇති තොරතුරු වලට ප්‍රවේශවිමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ) සැප් 25 සෙනසුරාදා පස්වරු 6.00 ට යොදා ගෙන ඇති බවට දැනුවත්ව ඇතැයි සිතමු.
- “මැතිවරණ අල්ලසට එරෙහි නඩුවක සාක්ෂි කී තොරතුරු අයිතිය“ රෝහණ හෙට්ටිආරච්චි, විධායක අධ්‍යක්ෂ පැෆරල් සංවිධානය
- “පුරවැසි සමාජයට පාඩම් උගත හැක්කේ කෙසේද?”, අචාර්ය එම්.ටී.එම් මහීස් - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය
- යෝගේෂ්වරී ක්‍රිෂ්ණන්-ව්‍යාපෘති කළමනාකරු සමාජ සංවර්ධන ආයතනය
සුරංග රූපසිංහ-ව්‍යපෘති කළමනාකරු ජාතික සහයෝගිතා සංවර්ධන පදනම
මේ සමග අදාළ අන්තර්ජාල සබැඳිය ඇතුලු අදාළ විස්තර ඔබ වෙත යොමු කරන අතර එදිනට ඔබගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/89395240608?pwd=dEg5dmV2ejRxWS9yUlcyUExUOGtqdz09
Meeting ID: 893 9524 0608
Passcode: 568657