ලංකා විදුලිබල මණ්ඩලීය සේවකයන් විසින් සමාජ ජාල වෙබ් අඩවි හා මෘදුකාංග පරිශීලනය කළ යුතු ආකාරය පිලිබදව සංශෝධනයක් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම හා විනය ක්‍රියාපටිපාටිය සදහා නව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇත.
මේ වනවිට විදුලි සේවකයෝ දින තුනක විරෝධතාවයක් ආරම්භ කර ඇත.
එම චක්‍රෙල්ඛය පහතින් දැක්වේ.