ස්වාධීන වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින පෙළපාලිය බලමුළු ගැන්වෙයි

ස්වාධීන වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින පෙළපාලිය බලමුළු ගැන්වෙයි
නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය, වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඒකාබද්ධව සංවිධානය කරන ලද ස්වාධීන වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින පෙළපාලිය අද පෙරවරුවේ කොල්ලුපිටිය මන්සන්ධියෙන් ආරම්භවී පා ගමනින් විහාර මහා දේවි එළිමහන් රංග පීඨය දක්වා පැමිණ එහිදී උත්කර්ශවත් අන්දමින් රැලිය පැවැත්විය.
 

ප්‍රජාත්‍රන්ත්‍රවාදී සිවිල් පාලනයක්, උද්ධමනයට සරිලන වැටුපක්" යන ප්‍රධාන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබූ අතර කම්කරු සටන් පාථ සහිත පුවරු සහ කොඩි රැගැත් වැඩකරන කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් මේ සඳහා  සහභාගි වූහ.

 

.23

24

25

66

67