ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුප නන්දුල සහෝදරයාගේ පියාණන් වන කේ. ඒ. ඩී. කරුණාදාස මහතා, (විශ්‍රාමික ටෙලිකොම්) අද (04) දින අභාවප්‍රාප්ත වී ඇත.
මේ වන විට දේහය අද දින එනම් 2025.06.04 දින පස්වර් 1.00 සිට මහරගම දෙහිවල පාරේ, රෝහිණී මල් ශාලාවේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට දින එනමි 2025.06.05 දින සවස 6.00 ට මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
වැඩබිම කර්තෘ මණ්ඩලයේ සාතිශය සංවේගය පළකර සිටිමු.