රජය පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති, දේවිකා කොඩිතුවක්කු සහෝදරියගේ අදරණීය පියාණන් වූ මහනුවර, කුණ්ඩසාලේ පදිංචි එම්. ජී. විල්බට් කොඩිතුවක්කු මහතා (විශ්‍රාමික පේරාදේණිය විශ්වවිද්‍යාලය) අභාවප්‍රාප්ත වී ඇත.
මේ වනවිට දේහය මහනුවර "නුවර මල් ශාලාවේ" තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ජුලි 31 දින සවස 1.00ට මහනුවර, බලගොල්ල අදාහනාගාරයේදී සිදුකරනු ඇත.
"වැඩබිම" කර්තෘ මණ්ඩලයේ බලවත් ශෝකය !