තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය (17) දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලදි.
ඒ , අතිකාල ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමිනි.