වංචනිකයන්ට අසු නොවන්න - ඔබේ ආධාර රජයේ ගිනුම්වලට බැර කරන්න

වංචනිකයන්ට අසු නොවන්න - ඔබේ ආධාර රජයේ ගිනුම්වලට බැර කරන්න

මේ විපතට පත්වූවන්ට වෙනුවෙන් ආධාර කරන්නේ නම් රජයේ ගිනුම්වලට මුදල් ආධාර කරන්න. ඒ සඳහා රජය විසින් බැංකු ගිණුම් අංක විස්තර යාවත් කාලීන කර ඇත. රට වෙනුවෙන් ඔබගේ යුතුකම ඉටු කරන්න මෙය අවස්ථාවක කරගන්න.

බොහෝ පිරිසකගේ ඉල්ලීම පරිදි විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කරන ලද බැංකු ගිණුම් අංක මෙසේ යාවත්කාලීන කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර (ශ්‍රී ලංකා රුපියල්වලින්) පහත සඳහන් ලංකා බැංකු ගිණුම වෙත බැර කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

Account Name: Deputy Secretary to the Treasury

Account Number: 2026450

Bank: Bank of Ceylon

ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වේ.

විදේශ මුදල් ඒකක සඳහා ගිණුම් විස්තර:

1. US Dollar (USD)

Bank: Deutsche Bank Trust Company Americas, New York, USA

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 04015541

Routing Number: 021001033

SWIFT: BKTRUS33XXX

2. Euro (EUR)

Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 0000739854

IBAN: DE39500202000000739854

SWIFT: BHFBDEFF500

3. Pound Sterling (GBP) – Account 1

Bank: HSBC Bank Plc, London, UK

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 39600144

Sort Code: 40-05-15

IBAN: GB48MIDL40051539600144

SWIFT: MIDLGB22XXX

4. Pound Sterling (GBP) – Account 2

Bank: Bank of Ceylon (UK) Ltd, London, UK

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 88001249

Sort Code: 40-50-56

IBAN: GB89BCEY40505688001249

SWIFT: BCEYGB2LXXX

5. Japanese Yen (JPY)

Bank: MUFG Bank, Tokyo, Japan

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 653-0407895

SWIFT: BOTKJPJTXXX

6. Australian Dollar (AUD)

Bank: Reserve Bank of Australia

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 81736-4

BSB: 092002

SWIFT: RSBKAU2SXXX

මෙම තීරණාත්මක මොහොතේදී ලබා දෙන අඛණ්ඩ පරිත්‍යාගශීලීභාවය සහ සහයෝගය වෙනුවෙන් සියලුම පුද්ගලයින්, සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් වෙත රජය සිය අවංක ස්තූතිය පුද කර සිටී.

(ලංකා ඊ නිව්ස්)