පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ දකුණු පළාත් අයදුම්කරුවන් සදහා 2021.02.26, 2021.02.27 සහ 2021.02.28 යන දිනයන් හී මහමෝදර - ගාල්ල, මාතර සහ හම්බන්තොට හෙද පුහුණු පාසල්වල දි පැවැත්වේ.
මධ්‍යම පළාත් අයදුම්කරුවන් සදහා 2021.02.27 සහ 2021.02.28 යන දිනයන් හී මහනුවර හෙද පුහුණු පාසලේ දී පැවැත්වේ.
මීට අදාල වැඩිදුර තොරතුරු www.health.gov.lk <http://www.health.gov.lk/> වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.